ලෝකයේ හොදම පැන්සල් චිත්‍ර හෙවත් Pencil Art


             සියලුදෙනාම ආයුබෝවන් කියලා පිළිගන්වා අහස් වියන වෙතට.අද මං ඔයාලට කියන්න යන්නේ Pencil Art ගැන.ඔයාලා ඕන තරම් Pencil Art දැකලා ඇතිනෙ ඒවා අදින්න චිත්‍ර ශිල්පීන් ගොඩක් මහන්සි  වෙනවා.Pencil Art වල සියලු කාර්යයන් සිදු කරන්නෙ පැන්සලක් ආධාරයෙන් පමණයි.එනම් චිත්‍රය ඇදීමේ සිට වර්ණ ගැන්වීම තෙක්ම පැන්සල භාවිතා කිරීම සුවිශේෂීය.
            චිත්‍ර කලාව කියන්නෙ අතීතයේ සිටම පැවතගෙන එන අපූර්ව නිර්මාණ බිහි කරපු කලාවක්.අපි කව්රුත් දන්න මොනාලිසා චිත්‍රය එයට හොදම උදාහරණයයි.එම චිත්‍රය කොතරම් ජනප්‍රියද කීවොත් එය නොදන්න කෙනෙකු නොමැති තරම්ය.ඒ වගේම ලෝකප්‍රකට චිත්‍ර නිර්මාණ බිහිකරපු අති දක්ෂ ශිල්පීන් අපේ ලංකාවෙන්ද බිහි තිබෙන එක අපට ගෞරවයක්.
            හරි,අද අපි කතා කරන Pencil Art චිත්‍ර කලාව මෑත කාලයේදී තමා ඉතා ජනප්‍රිය වුණේ.Pencil Art චිත්‍ර කලාව කියන්නෙ මනා ඉවසීමක් හා මනා සංයමයක් අවශ්‍ය කලාවක්.එසෙ නොමැති නම් කිසිදිනක වත් සාර්ථක නිර්මාණයක් බිහි වන්නේ නැත.හරි එහෙනම් අපි බලමු ලෝකයේ අති දක්ෂ මෙන්න ප්‍රවීණ චිත්‍ර ශිල්පීන් විසින් අදින ලද විශිෂ්ට Pencil Art නිර්මාණ කිහිපයක්.

Monica Lee - Malaysia ...

Cas "Artistiq" - Canada 




Paul Cadden - United Kingdom 




Kelvin Okafor - United Kingdom 





Marco Mazzoni - Italy 





Diego Fazio - Italy 






Ileana Hunter - Romania





Dirk Dzimirsky - Germany 





Yves Riveau - France









      
          Pencil Art ගැන ඔයාගෙ අදහසුත් පහළින් Comment කරන්න.ඒ වගේම අනිත් අයටත් බලන්න මේ Article එක ඔයාගෙ social media වලත් share කරන්න අමතක කරන්න එපා.එහෙනම් හැමෝටම ජයෙන් ජයම වේවා....
               

Comments

Popular posts from this blog